Tuesday, November 26, 2019

තාක්ෂණවේදය විෂය ධාරාව

තාක්ෂණවේදය විෂය ධාරාව

තාක්ෂණ විෂය ධාරාව ආරම්භවීමේ පසුබිම   



තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස.(සා.පෙළ) අවම සුදුසුකම් 

අ.පො.ස.(සා.පෙළ) මාධ්‍ය භාෂාව හා ගණිතය, විද්‍යාව ඇතුළු හර විෂයන් 06 කින්
 සමත්විය යුතු අතර ඉන් අවම වශයෙන් විෂයන් 3 කට සම්මාන ලබා තිබීම.  

තාක්ෂණවේදය විෂය ධාරාවේ ව්‍යුහය


 ප්‍රධාන විෂයන්  
 A B C
01. ඉංජිනේරු තාක්ෂරණවේදය
02. ජෛව පද්ධති තාක්ෂණවේදය
 01.තාක්ෂණය සඳහා විද්‍යාව

  1. ආර්ථික විද්‍යාව
  2. භූගෝල විද්‍යාව
  3. ගෘහ ආර්ථික විද්‍යාව
  4. ඉංග්‍රීසි භාෂාව
  5. ගිණුම්කරණය
  6. සන්නිවේදනය හාමාධ්‍ය අධ්‍යයනය
  7. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  8. චිත්‍ර
  9. ව්‍යාපාර අධ්‍යයනය
  10. කෘෂි විද්‍යාව
ඉහත විෂයන්ගෙන් A කොටසින් එකක් ද, B කොටසින් එකක් ද, C කොටසින් එකක් ද, වශයෙන් විෂයය තෝරාගත යුතුය. 

--------------------------------------------------------

-------------------------------------------------------

ඉංජිනේරු තාක්ෂණවේදය (සිවිල්, යාන්ත්‍රික හා  විදුලි තාක්ෂ විද්‍යා මුලධර්ම හා පුහුණුව)
           
  12 ශ්‍රේණිය
ඒකකය
  • ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම
  • මූලික ස්වයංචල තාක්ෂණවේදය‍
  • මූලික විදුලි තාක්ෂණවේදය / ගෘහ විදුලි රැහැන් ඇදීම
  • මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය
  • මූලික නිෂ්පාදන තාක්ෂණවේදය / එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම
  • ඉංජිනේරු ඇඳීම
  • ඒකක සහ මිනුම්
  • චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල
  • තාක්ෂණවේදය සඳහා සෞඛ්‍යය සහ ආරක්ෂාව  


13 ශ්‍රේණිය
ඒකකය

  • විදුලි යන්ත්‍ර සහ බල පද්ධති
  • මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය
  • ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය
  • තරල යන්ත්‍ර (පොම්ප, තල බමණ)
  • ඉංජිණේරු සම්මතයන් සහ තත්ත්ව සහතික පද්ධති
  • බිම් මැනීම
  • ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම
  • ව්‍යයවසායකත්ව සහ කළමනාකරණය        


--------------------------------------------------------

-------------------------------------------------------
ජෛව පද්ධති තාක්ෂණවේදය (ආහාර පසු අස්වනු, කෘෂි, ජෛව සම්පත් තාක්ෂණ මුලධර්ම හා පුහුණුව)   



12 ශ්‍රේණිය
ඒකකය

  • ජෛව පද්ධති තාක්ෂණවේදය හැඳින්වීම
  • ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව
  • පස හා ජලය අතර සම්බන්ධතාව
  • බිම් මැනීම හා මට්ටම් ගැනීම
  • ශාක ප්‍රචාරණ ක්‍රම ශිල්ප
  • ආහාර සෞඛ්‍යාරක්ෂතතාව
  • පසු අස්වනු තාක්ෂ‍ණය
  • ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම
  • ආහාර අමුද්‍රව්‍ය අනුපාත නිර්ණය
  • ඉලෙට්‍රොනික තාක්ෂණය හා උපකරණීකරණය
  • ජලයේ ගුණාත්මකභාවය සහ ජල පවිත්‍රණය
  • ජලය එසවීම
  • ජල සම්පාදනය
  • පළිබෝධ කළමනාකරණය



13 ශ්‍රේණිය
ඒකකය

  • සත්තව නිෂ්පාදන තාක්ෂණවේදය
  • පාරිසරික සංචාරක කර්මාන්තය
  • ආහාර පරිරක්ෂණය
  • තවාන් පැළ නිෂ්පාදනය
  • පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
  • ගොවිපොළ ව්‍යුහ
  • ගොවිපළ යාන්ත්‍රීකරණය
  • භූමි අලංකරණය හා මල් වගාව
  • ජලජ ජීව සම්පත් කර්මාන්තය
  • වනාන්තර සංරක්ෂමණය හා වන නිපැයුම්
  • ශාකසාර හා ශ්‍රාව ආශ්‍රිත නිෂ්පාදන
  • බලශක්ති අර්බුදය හා පිළියම්
  • වෘත්තීමය සෞඛ්‍යය හා ආරක්ෂාිව
  • ව්‍යවසායකත්වය

                 
                                                 
තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව (ආහාර පසු අස්වනු, කෘෂි, ජෛව සම්පත් තාක්ෂණ මුලධර්ම හා පුහුණුව)   
               
12 ශ්‍රේණිය
ඒකකය

  • ක්ෂුද්‍රජීව විද්‍යාව
  • ජෛවාණුවල වැදගත්කම
  • මූලික ගණිතය
  • පයිතගරස් සම්බන්ධතාව
  • මිනුම් ශිල්ප ක්‍රම
  • තාප රසායනයේ මූලික සංකල්ප
  • පරිගණකය
  • පරිගණක මෙහෙයුම් පද්ධතිය
  • ත්‍රිකෝණමිතික අනුපාත
  • තාපය
  • චාරක රසායනයේ මූලික සංකල්ප
  • බහුඅවයවික ද්‍රව්‍ය
  • මෘදුකාංග භාවිතය
  • අන්තර්ජාලය සහ සන්නිවේදනය
  • බලය


13 ශ්‍රේණිය
ඒකකය

  • යාන්ත්‍රික ශක්තිය
  • ද්‍රවස්ථිති විද්‍යාව
  • ස්වභාව නිෂ්පාදන
  • ඛණ්ඩාංක ජ්‍යාමිතිය
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • විද්‍යුතය හා චුම්භකත්වය
  • රසායනික කර්මාන්ත
  • චලිතය
  • නැනෝ තාක්ෂණය
  • සංඛ්‍යානය
  • තාක්ෂණික දියුණුව හා පරිසරය

සිසුන් සඳහා  
               
විශ්වවිද්‍යාල 13   පාඨමාලා 28 ක් සඳහා,  2016 වර්ෂයේ සිට සිසුන් 2250 කට ප්‍රවේශවීමේ  අවස්ථාව ලැබීම. එමගින් B.Sc. (Technology) උපාධිය පිරිනැමේ.
දිවයිනේ ආරම්භ වන විශ්වවිද්‍යාල විද්‍යායතන (University College) 25 ප්‍රවේශවීමේ හැකියාව
G.N.N.Q.III පියවරේ සහතිකය හිමිවීම හා නිපුණතා ශිල්පියෙකු ලෙස පාසලින් පිටවීමට හැකිවීම.
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් B – Tech උපාධිය ලබාගැනීමට හැකි වීම.



                 


















--------------------------------------------------------

-------------------------------------------------------
Advance level engineering technology . Simple theme. Theme images by selensergen. Powered by Blogger.





1 comment:

  1. Advanced Level Engineering Technology Eteclk: තාක්ෂණවේදය විෂය ධාරාව >>>>> Download Now

    >>>>> Download Full

    Advanced Level Engineering Technology Eteclk: තාක්ෂණවේදය විෂය ධාරාව >>>>> Download LINK

    >>>>> Download Now

    Advanced Level Engineering Technology Eteclk: තාක්ෂණවේදය විෂය ධාරාව >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete