Friday, February 22, 2019

How to copy an angle - දී ඇති කෝණයක් පිටපත් කිරීම - AL engineering technology

Engineering Technology Sinhala පාඩම් මාලාව යටතේ අපි අද කතා කරන්නෙ ඉංජිනේරැ ඇදීම එහෙමත් නැත්තම් Engineering Drawing හි තවත් කොටසක්. එහි තුන්වන කොටස ලෙස අද අපි බලමු ඉංජිනේරැ ඇදීමේදී කෝණ පිටපත් ලරන්නේ කෙසේ ද කියා.



 උසස් පෙළ ඉංජිනේරැ තාක්ෂණවේදය පාඩම් මාලාවක් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. ඒ සදහා පහත Link මගින් අප හා එක් වන්න. ඔබට අවශ්‍ය පාඩම් Comment  කරන්න.


blog - https://eteclk.blogspot.com/

FB - https://www.facebook.com/EngineeringTechnologyAL/

 youtube - https://www.youtube.com/c/DanaVim

No comments:

Post a Comment