ඉදිකිරීම් හා කැණීම් සඳහා භාවිත කරන විවිධාකාර වූ ද්‍රව්‍ය අතරින් වඩාත්ම දුසු ද්‍රව්‍ය තෝරා ගැනීමේදී ඒවායේ මූලික ගුණ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය කරුණක් වේ එසේ නොවන තෝරා ගැනීමකදී දිකිරීම් ව්‍යූහයේ ගුණාත්මක බව පහළ යාම වැය කරන මුදලට සරිලන ප්‍රතිඵල නොලැබීම නඩත්තු වියදම් ඉහළ යාම දී අයහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
ද්‍රව්‍ය වල පවත්නා ගුණ ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන් කරනු ලබයි.
1. භෞතික ගුණ physical properties
2. රසායනික ගුණ chemical properties
3. යාන්ත්‍රික ගුණ mechanical properties
4.තාපීය ගුණ thermal properties
5. විද්‍යුත් ගුණ electrical properties
ඉහත සඳහන් ගුණ පිළිබඳව එකිනෙක ඉගෙන ගනිමු.
භෞතික ගුණ
1.බර Wight
2. ස්කන්ධය Mass
3. ඝනත්වය Density
4. පෘෂ්ඨික ආතතිය Surface tension
5.ද්‍රස්ස්‍රාවිතාව Viscosity
රසායනික ගුණ
1. විශිෂ්ඨ තාපය
2. තාපීය හැසිරීම /ප්‍රසාරණය
3. තාපය ධාරිතාවය
යාන්ත්‍රික ගුණ
1.ආතතිය
2.සම්පීඩනය
3. භංගුරතාව
4.විලයනීතාවය
5. තන්‍යතාවය
6.දැඩිබව
7.සුවිකාර්යතාවය
8. ප්‍රත්‍යස්ථතාවය
විද්‍යුත් ගුණ
1. විද්‍යුත් සන්නායකතාවය
2. විද්‍යුත් ප්‍රතිරෝධීතාවය
ඉහත දක්වා තිබෙන්නේ ඉංජිනේරුමය කටයුතු සඳහා අප භාවිතා කරන ද්‍රව්‍ය වල පොදු ගුණයන්ය මීට අමතරව අප භාවිතා කරන එක් එක් ද්‍රව්‍ය අනුව ගුණයන් ඉදිරියේදී කතා කරමු.
See more ......
blog - https://
FB - https://www.facebook.com/
youtube - https://www.youtube.com/c/
No comments:
Post a Comment